1 තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි තැන 2 පරිගණක දෘඪාංග සහ ජාලකරණය 3 පරිගණක දත්ත ඉදිරිපත් කිරීමේ ක‍්‍රම 4 බූලියානු වීජ ගණිතය සහ තර්ක ද්වාර භාවිතය 5 මෙහෙයුම් පද්ධති 6 වදන් සැකසුම් මෘදුකාංග භාවිතය 7 විද්‍යුත් පැතුරුම්පත් භාවිතය 8 විද්‍යුත් ප‍්‍රදර්ශක භාවිතය 9 දත්ත සමුදාය කළමනාකරණ පද්ධති
Part 01 – Grade 10
Part 01 – Grade 11
1. කාලීන ප‍්‍රතිලාභ නෙලා ගැනීම සඳහා පරිගණකය භාවිත කිරීම පරිගණක පරම්පරාවන් පරිගණක පිළිබඳ සංකල්පය සංඛ්‍යා පද්ධති තර්කන දොරටු පරිගණක වර්ගීකරණය පද්ධති මෘදුකාංග තොරතුරු පද්ධති 2. දත්ත සන්නිවේදන මාධ්‍යයන් පරිගණක ජාලකරණය ජාල ආකෘති 3. තොරතුරු ප‍්‍රවේශය සඳහා අන්තර්ජාලය භාවිත කිරීම අන්තර්ජාලය සහ එහි සේවා විද්‍යුත් තැපෑල 4. මෙහෙයුම් පද්ධති මගින් පරිගණකය කාර්යක්‍ෂමව හා ඵලදායීව භාවිත කිරීම මෙහෙයුම් පද්ධතියේ අරමුණු මෙහෙයුම් පද්ධතියේ කාර්යයන් 5. වදන් සැකසුම් මෘදුකාංග භාවිත කිරීම MS Word තුළ සංරචක හඳුනා ගැනීම වගු සකස් කිරීම ලේඛන සැකසීම හා මුද්‍රිත පිටපත් ලබා ගැනීම 6. ආකර්ෂණීය විද්‍යුත් ඉදිරිපත් කිරීම් සකස් කිරීම ඉදිරිපත් කිරීමේ මෘදුකාංග වල මූලික ලක්‍ෂණ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් සකස් කිරීම 7. ගැටළු විසදීම සඳහා පැතුරුම්පත් මෘදුකාංග භාවිත කිරීම MS Excel තුළ මූලික සංරචක හඳුනා ගැනීම වැඩපත් සකස් කිරීම ප‍්‍රස්ථාර සකස් කිරීම 8. දත්ත සමුදාය කළමනාකරණ පද්ධති මෘදුකාංග භාවිත කිරීම MS Access තුළ ප‍්‍රධාන සංරචක හඳුනා ගැනීම වගු නිර්මාණය කිරීම විමසුම් නිර්මාණය කිරීම පෝරම නිර්මාණය කිරීම වාර්තා නිර්මාණය කිරීම 9. ගැටළු විසඳීම සඳහා පරිගණක භාෂා භාවිත කිරීම ගැලීම් සටහන් නිර්මාණය කිරීම දත්ත වර්ග නිරූපනය සඳහා කේත හඳුනා ගැනීම උසස් මට්ටමේ පරිගණක භාෂා භාවිත කරමින් වැඩසටහන් නිර්මාණය කිරීම 10. දිවිමග ජයගැනීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඵලදායි ලෙස භාවිත කිරීම ජාතික සංවර්ධනය උදෙසා ICT වල දායකත්වය පැහැදිලි කිරීම විවිධ තොරතුරු හා සන්නිවේදන උපකරණ හඳුනා ගැනීම
No comments:
Post a Comment